සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය වන හැරී කුමරු සහ මේගන් කුමරියට ඔවුන්ගේ බ්‍රිතාන්‍යයේ ඔවුන්ගේ රාජකීය නිවස වූ ෆ්‍රොග්මෝර් කොටේජ් වෙතින් ඉවත් වන ලෙස බකිංහැම් මාලිගාව විසින් දන්වා ඇති බව ඔවුන්ගේ නිල ප්‍රකාශකයා තහවුරු කර තිබේ.
හැරී ඔහුගේ පුපුරන සුලු මතකයන් ලියා එළි දැක්වූ ස්පෙයාර් ප්‍රකාශයට පත් කිරීමෙන් දින කිහිපයකට පසු ජනවාරි මාසයේදී බකිංහැම් මාලිගය ඔවුන්ට දේපළ හැර යන ලෙස දන්වා ඇති බව වාර්තා වේ
බර්ක්ෂයර් හි වින්ඩ්සර් කාසල් පරිශ්‍රයේ පිහිටි නිදන කාමර 10 කින් යුත් ෆ්‍රොග්මෝර් කොටේජ් දිවංගත රැජින විසින් රාජකීය යුවළට දුන් තෑග්ගක් විය. එය II ශ්‍රේණියේ දේපලක් ලෙස ලයිස්තුගත කර තිබිණි.
එහෙත් බකිංහැම් මාලිගය මෙම නිවේදනය සම්බන්ධව අදහස් දක්වා නැති බව බීබීසී වාර්තා කරයි.
හැරී සහ මේගන් යුවල දැන් ඔවුන්ගේ දරුවන් දෙදෙනා වන ආර්චි සහ ලිලිබෙට් සමඟ මේ වනවිට කැලිෆෝනියාවේ ජීවත් වෙති.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…