බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් චන්දන ඒකනායක පදිංචි වී සිටින බන්ධනාගාර පරිශ්‍රයේ පිහිටි නිල නිවාසය පෙරේදා (02) හොරු බිඳ ඇතැයි බොරැල්ල පොලිිසිය සඳහන් කළේය.
මේ දිවනවල චන්දන ඒකනායක දිවයිනෙන් බැහැර සිටින බැවින් සොරකම සම්බන්බන්ධව පොලිසියට පැමිණිල්ලක් කර ඇත්තේ චන්දන ඒකනායකගේ බිරිය විසිනි
මූල්‍ය ආයතනයක කළමණාකාරිනියකවන ඇය පොලිසියට පවසා ඇත්තේ උදෑසන රැකියාවට ගොස් සවස නිවසට පැමිණ බැලීමේ දී අල්මාරියේ තිබූ රන් භාණ්ඩ අතුරුදහන් වී ඇති ආකාරය දුටු බවය.
රුපියල් පන්ලක්ෂ පනස් දහසකට ආසන්න වටිනාකමකින් යුතු රන් භාන්ඩ මෙසේ සොරකම් කර ඇතැයි ඇය පොලිසියට පවසා ඇත.
මේ දිනයේ නිවස පිහිටි ප්‍රදේශයේ බන්ධනාගාර රැඳවියන් විසින් පවිත්‍රතා කටයුතුවල නිරතව සිට ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරමින් විමර්ශන පවත්වන බව බොරැල්ල පොලිිසය කියයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…