ඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පිනී දීපිකා පදුකෝන් ට මෙවර ඔස්කාර් එනම් ඇකඩමි සම්මාන උලෙළේ සම්මාන ප්රදානය කිරීමේ අවස්ථාව හිමිව තිබේ.
එම ඓතිහාසික අවස්ථාව මීට පෙර ඉන්දියානුවන් දෙදෙනෙකුට හිමිව ඇති අතර ඒ 2016 දී ප්‍රියංකා චොප්රා සහ 1980 දී පර්සිස් කම්බාටා ය.
95වැනි ඔස්කාර් සම්මාන උළෙල ලබන ඉරිදා අමෙරිකාවේදී පැවැත්වීමට නියමිතය.
ඇය මෙවර FIFA පාපාන්දු ලෝක කුසලානය නිරාවරණය කිරීමේ විශේෂ අවස්ථාවට ද හිමිකම් ලැබීය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…