ශ්‍රී ලංකා

දයාසිරිට ලේකම්කම අහිමිවෙන ලකුණු !

ශ්‍රීලනිපයේ මහ ලේකම් ධූරය සම්බන්ධයෙන් යළිත් අර්බුදයක් මතුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසා සිටිනවා.

ඒ දැනට එහි මහ ලේකම් ලෙස කටයුතු කරන දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඉන් ඉවත් කොට හිටපු මහ ලේකම් දුමින්ද දිසානායකව යළිත් එම තනතුරට පත් කිරීමට එහි පිරිසක් සූදානම් වීමත් සමඟයි.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන අයෙකුට එහි ජාතික සංවිධායක තනතුර ලබා දීමටද පිරිසක් උත්සාහ කරන අතර තවත් පිරිසක් දයාසිරි ජයසේකර වෙනුවෙන් පෙනී සිටින බවයි වාර්තා වන්නේ.

Ceylon News Factory

View Comments

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

24 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago