ප්‍රාදේශීය සභා මැතිවරණය මාර්තු 19 හෝ ඊට පෙර පවත්වන ලෙස ඉල්ලා ප්‍රධාන විරුද්ධ පක්ෂවන සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස, සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය මැතිවරණ කොමිසම වෙත ලිඛිතව දන්වා තිබේ
මේ ලිපියේ පිටපතක් ද සහිතව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.සුමන්දිරන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණය පැවැත්වීමට ඇති එකම බාධාව ඉවත් කර ඇති බැවින් 2023 මාර්තු 19 හො ඊට පෙර මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය වගකීමක් බවය.
“ ඒ පිළිබඳ මැතිවරණ කොමිසම විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා හෝ වෙනත් කිසිවෙක් විමසීමට කිසිම හේතුවක් අපට පෙනෙන්නේ නැත.” සුමන්තිරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් එම ට්විටර් පණිවිඩයේ දක්වා තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…