අඩු මිලට අභ්‍යාස පොත් ළගදීම !

සියයට තිහක වට්ටමක් යටතේ පාසල් අභ්‍යාස පොත් ලබන සතියේ සිට ලබා දෙන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුද්‍රණය කරන ලද එම විශේෂ අඩුමිල අභ්‍යාස පොත් දිවයින පුරා සතොස වෙළෙඳසල්වලින් ලබා ගත හැකි බවත් ලබන සතිය තුළ එම පොත් දිවයින පුරා බෙදා හරින බවත් ඇමතිවරයා කියයි.

එමෙන්ම ඉන්දීය ආධාර යටතේ කොල ටික ලැබී ඇති බැවින් පෙළපොත් මුද්‍රණ වියදම සිව් ගුණයකින් හෝ වැඩිවුව ද ඒ සඳහා මුදල් ප්‍රතිපාදන රජය විසින් වෙන්කර ඇති බව ද අධ්‍යාපන ඇමතිවරයා පෙන්වා දෙයි

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago