යාපනය පාසලක නිවාසාන්තර ක්‍රීඩා උළෙලේදී ආදි ශිෂ්‍යාවන් සදහා වූ මීටර් 100 දිවීමේ තරගයෙන් වයසක කාන්තාවක් ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට සමත් වූ පුවතක් වාර්තා වෙනවා.
අවුරුදු 80ක් වයසැති මුත්තනී පුනිතාවතී නම් මෙම කාන්තාව සමග අවුරුදු හතළිස් පහට අඩු ක්‍රීඩිකාවන් 6ක්ද, පනස් පහට අඩු ක්‍රීඩිකාවන් හතර දෙනෙකුද ධාවන තරගයට සහභාගී වූවත් අවසාන මොහොතේදී 80 හැවිරිදි මිත්තණිය සිය උපරිම ජවය විදහා දක්වමින් පළමු ස්ථානයට පත්ව තිබුනා.
එස්.මුත්තනී පුනිතාවතී යාපනය වික්ටෝරියා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අතර, රජයේ ලිපිකාරිනියක ලෙස සේවය කර විශ්‍රාම ලැබූ අයෙකු බවයි වාර්තා වෙන්නේ.
මෙම ජයග්‍රහණය සඳහා ත්‍යාග පිරිනැමූ අවස්ථාවේදී සැලසුම් කොට තිබූ ත්‍යාගයට අමතරව තවත් ත්‍යාග කිහිපයක් විදුහලේ සංවිධායක මණ්ඩලය විසින් ඇයට පිරිනමා තිබු බවයි වාර්තා වෙන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…