පළාත්පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලය සිදුකළ විරෝධතාවට කොළඹ විශ්වවිද්‍යාලය අසළ දී පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.
ඒ ඔවුන් පොලිස් මාර්ග බාධක නොතකමින් ඉදිරියට ගමන් කිරීමට කටයුතු කිරීමත් සමඟයි.
අද දහවල් ලිප්ටන් වටරවුම ආසන්නයෙන් මෙම විරෝධතාව ආරම්භ කළ අතර, ඔවුන් පස්වරුවේ පුරහල ඉදිරිපිටින් නෙළුම් පොකුණ පසු කරමින් කොළඹ විශ්වවිද්‍යාලයට දෙසට පා ගමනින් පැමිණියා.
මෙම විරෝධතාව කොළඹ – කොටුව දුම්රියපල ඉදිරිපිටින් ආරම්භ කිරීමට සැළසුම් කර තිබුණ ද මාළිගාකන්ද අධිකරණය විසින් ලබාදුන් නියෝගය හේතුවෙනුයි එය ලිප්ටන් වටරවුම ආසන්නයෙන් ආරම්භ කිරීමට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පියවර ගනු ලැබුවේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…