පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සඳහා මුදල් හා පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙස මුදල් ලේකම්වරයාගෙන් හා පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව රජයේ මුද්‍රණාලය සඳහන් කරයි.
ඒ සඳහා ප්‍රතිචාරයක් ලැබෙන තෙක් මුද්‍රණ කටයුතු සිදුකරගෙන යාමට නොහැකි බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පැවසුවාය.
පසුව මුදල් ලබා දෙන පදනම මත කටයුතු සිදු කරගෙන යන්නයි මුදල් අමාත්‍යාංශය දැනුම් දුනහොත් එසේ කළ හැකි බවද ඇය සඳහන් කළාය.
එසේ කිරීමට පෙර පොලිස් ආරක්ෂාව ලබා දිය යුතු බවද පැවසූ ඇය මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු අවසන් වන තෙක් පොලිස් නිලධාරීන් 60 දෙනෙකු ඉල්ලා ඇතැයි ද කියා සිටියාය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…