ලබන 14 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක එක්දින වර්ජනයක් සිදු කරන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
ඒ බදු ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී විතානගේ මහතා මේ බව සඳහන් කළා.
ඒ සදහා දුම්රිය වෘත්තීය සමිති සන්ධානය නියෝජනය කරන සංගම් 29 ක් එක්වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…