ශ්‍රී ලංකා

හරක් කටා අරන් එන්න පොලිස් කණඩායමක් මැඩගස්කරයට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයෙක් සහ පොලිස් පරීක්ෂකවරයෙක් හෙට (11) මැඩගස්කරය බලා පිටත්ව යෑමට නියමිතව ඇත.

ඒ පසුගියදා මැඩගස්කරයේදී අත්අඩංගුවට ගැනුණු ‘හරක් කටා’ සහ කුඩු සළිඳු නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා මෙරටට රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුකිරීම වෙනුවෙනි.

නඳුන් චින්තක නොහොත් “හරක් කටා” සහ සළිඳු මල්ෂික නොහොත් “කුඩු සළිඳු” නමැති මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා ඇතුළු 8දෙනෙක් පසුගිය 01 වනදා මැඩගස්කාරයේ ඉවාටෝ ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට පත්වී තිබුණි.

විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුණේ අත්අඩංගුවට පත් පිරිස අතර හරක් කටාගේ බිරිඳ ද වන බවය.

ඇය මැලගාසි ජාතික තැනැත්තියක් බවට අනාවරණය වී තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ හරක් කටා ඇතුළු 05 දෙනෙක් පසුගිය පෙබරවාරි 12 වනදා එරට ගුවන්තොටුපොළක් වෙත පැමිණ ඇත්තේ පෞද්ගලික ජෙට් යානයකින් බවය.

අත්අඩංගුවට පත්වෙන අවස්ථාවේ හරක් කටා පෙනී සිට ඇත්තේ සුපිරි ධනවතෙක් ලෙසිනි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago