පාර්ලිමේන්තුවට තේරී පත්වී මේ වන විට විශ්‍රාම ගොස් විශ්‍රාම වැටුප් ලබන මන්ත්‍රීවරුන් 266කගේ නම් සහිත ලේඛනයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ මධුර විතානගේ සහ කරුණාදාස කොඩිත්තුවක්කු යන මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් කළ ඉල්ලීමකට අනුවයි.
මෙලෙස විශ්‍රාම වැටුප් ලබන විශ්‍රාමික මන්ත්‍රීවරුන් අතර නිරූපමා රාජපක්ෂ, සාගල රත්නායක, උපේක්ෂා ස්වර්ණමාලි සහ රන්ජන් රාමනායක වැනි මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත්ව තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…