ශ්‍රී ලංකා

ඉන්ධන මිල අඩුවන ලකුණු !

අප්‍රේල් මාසයේ ඉන්ධන මිල සංශෝධනය හරහා මහජනතාවට සහන සලසන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වීමේ වාසිය සාමාන්‍ය ජනතාවට හිමිවන බවයි.

යතුරුපැදි සඳහා සතියකට ලීටර් 5ක් වූ ඉන්ධන කෝටාව දිනකට ලීටර් 5ක් දක්වා වැඩි කරන ලෙස පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

කෙසේ වෙතත්, අපේක්ෂකයින් 80,00කට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීමට අවශ්‍ය මුදල් සම්පාදනය කිරීමට මාස 6ක කාලයක් ගත වන බවත්, ඒ බව මැතිවරණ කොමිසමට ද දන්වා ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉන්ධන සහ විදුලි ගාස්තු අඩු කිරීමට නම් මෙම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම අවශ්‍ය බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago