ශ්‍රී ලංකා

හෙට නිවාඩු අනුමත නොකරවාගෙන සේවයට නොපැමිණෙන සියලුම සේවකයින්ට පඩි නෑ !

හෙට (15) දිනයේදි විධිමත් පරිදි නිවාඩු අනුමත නොකරවාගෙන සේවයට නොපැමිණෙන සියලුම සේවකයින් සඳහා වැටුප් රහිත දිනයක් ලෙස සලකා කටයුතු කළ යුතු බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

සියලුම කොමසාරිස්වරු තමන් යටතේ ඇති අංශ වල නිලධාරින් සම්බන්දයෙන් මෙම උපදෙස් අනුව කටයුතු කළයුතු බවයි කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය යටතේ ඇති දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කර්යාල වලට අනුයුක්ත සියලුම සංවර්ධන නිලධාරින්ගේ ක්ෂේත්‍ර රාජකාරි හෙට (15) දිනයේ
අවලංගු කරන අතර සියලුම නිලධාරින් තමා අනුයුක්ත දිස්ත්‍රික් /ප්‍රාලේ කාර්යාලය වෙත සේවයට වර්තා කල යුතු බවට අමාත්‍යංශ ලේකම්වරයා දැනුම්දී තිබෙනවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

21 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

24 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago