කාර්යාල දුම්රිය කිහිපයක් අද (15) දිනයේ සවස ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.
අද පෙවරුවේද කාර්යාල දුම්රිය 20 ක් පමණ ධාවනය කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
දුම්රිය වැඩ වර්ජනයක් ක්‍රියාත්මකව පවතින බැවින් පහත දහන් දුම්රිය ගමන් වාර සංශෝධනය වීමට හෝ අවලංගු වීමට හෝ අමතර දුම්රිය ගමන්වාරයන් ඇතුලත් වීමට ඉඩ ඇති බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ධාවනයවීමට දුම්රිය පහතින්,
ප්‍රධාන සහ උතුරු මාර්ගය
අංක 1168 ප.ව.04.25 කොළඹ කොටුව -රඹුක්කන (මන්දගාමී)
අංක 1037 ප.ව.05. 10 කොළඹ කොටුව- මහනුවර (සීඝ්‍රගාමී)
අංක 4469 ප.ව.04.40 කොළඹ කොටුව- ගනේවත්ත (මන්දගාමී)
අංක 4470 ප.ව.06.00 කොළඹ කොටුව – මහව (මන්දගාමී)
මුහුදුබඩ දුම්රිය මාර්ගය
අංක 8758 ප.ව. 04.45 මරදාන – අළුත්ගම (මන්දගාමී)
අංක 8096 ප.ව. 05.00 මරදාන – බෙලිඅත්ත (සාගරිකා සීඝ්‍රගාමී)
අංක 8764 ප.ව. 05.25 මරදාන – ගාල්ල (මන්දගාමී)
පුත්තලම මාර්ගය
අංක 3422 ප.ව.04.30 කොළඹ කොටුව – හලාවත (මන්දගාමී)
අංක 3427 ප.ව.05.30 කොළඹ කොටුව – හලාවත (මන්දගාමී)
කැලණිවැලි මාර්ගය
අංක 9264 ප.ව.05.00 කොළඹ කොටුව- අව්ස්සාවේල්ල (මන්දගාමී)
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…