දැනට ක්‍රියාත්මක අඛණ්ඩ දීපව්‍යාප්ත වැඩ වර්ජනය හෙට(16) උදෑසන 8.00 ට තාවකාලිකව අවසන් කරන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ, සිය ඉල්ලීම් පිළිබඳ සලකා බැලීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කිරීම හේතුවෙන් එලෙස වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බවයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, කෙසේ වෙතත් අපේක්ෂිත විසඳුම් නිශ්චිතව ප්‍රකාශයට පත් කරන තුරු වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව බදු සටන ඉදිරියට ගෙන යන බවයි.
”ආණ්ඩුව සූදානම් නැත්නම් විසඳුම් ලබා දෙන්න මීට වඩා දැඩි තීරණවලට යන්න අපි පසුබට වෙන්නේ නෑ.. කියන කාරණය සහ ඊට ඉඩ තබා ගනිමින් තමයි අද දවසේ තාවකාලිකව මේ වැඩවර්ජනය නවත්තන්නෙ”
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…