වරාය වෘත්තීය සමිතිද මේ වන විට වැඩවර්ජනයක නිරතවෙමින් සිටිනවා.
ඒ අනුව අද දිනයේ වාරායේ බොහෝ සේවා ක්‍රියාත්මක නොවන අතර එහි ආරක්ෂාව සඳහා නාවික හමුදාවද යොදවා ඇති බවයි සඳහන් වන්නේ.
වරාය අධිකාරියේ සභාපතිවරයා ඇතුළු පාලන අධිකාරියේ පිරිසක් වරාය සේවකයන්ට රාජකාරීවල නිරතවන ලෙස දැනුම්දීම හේතුවෙන් සේවකයන් ඊට විරෝධය පළ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබුණා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…