රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් වහා අත් අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) වරෙන්තු නිකුත් කර තිබේ.
රුසියානු හමුදා යුක්රේනයේ සිදු කර තිබෙන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය පුටින් වරදකරු බවට පත් කර තිබේ.
විශේෂයෙන්ම යුක්රේන ජාතික දරුවන් යුක්රේනයෙන් රුසියාවට පිටුවහල් කිරිම සදහා ජනාධිපති පුටින් සෘජුවම මැදිහත් ව ඇති බව චෝදනා එල්ල වී තිබේ.
යුක්රේන ආක්රමණයේ දී යුද අපරාධ සිදුව ඇති බවට ජාත්‍යන්තර අපරාධ අධිකරණය එල්ල කර තිබෙන චෝදනා රුසියාව ප්‍රතික්ෂේප කරයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…