ශ්‍රී ලංකා

රජයේ මුද්‍රණාලයාධිපතිනියගෙන් නැවතත් අයහපත් ප්‍රතිචාරයක් !

ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ආරම්භ කළ නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය නැවතත් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව භාණ්ඩාගාරයෙන් මුදල් ලැබෙන බවට කිසිදු සලකුණක් නොමැති බැවින්. ‘ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මුදල් ලබා දෙන්නේද යන්න පිළිබඳ කළ විමසීමට භාණ්ඩාගාරයෙන් ප‍්‍රතිචාරයක් ලැබී නොමැති’ බවයි ඇය සිය ලිපියේ සඳහන් කර ඇත්තේ.

මුදල් ලැබුණහොත් ඡන්ද පත්‍රිකා දින හතරකින් පහකින් මුද්‍රණය කළ හැකි බවත් මැතිවරණයට අදාළ අනෙකුත් මුද්‍රණ දින 30කින් පමණ මුද්‍රණය කළ හැකි බවත් ලියනගේ මහත්මිය පවසනවා.

හෙට දිනය වනවිට එම මුදල් ලැබුණහොත් හෙට සිටම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට පියවර ගන්නා බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

Ceylon News Factory

View Comments

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago