ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවලට අනුව අද (17) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් පවතී.
මහජන බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය ඊයේ පැවති රු. 327.20කටය. අද එය සිට රු. 332.06 ක් දක්වා වැඩි වී තිබේ. විකුණුම් අනුපාතය රු. 346.37 සිට රු. 351.51 දක්වා වැඩි වී තිබෙී..
කොමර්ෂල් බැංකුවේ ගැනුම් අනුපාතිකය ඊයේ පැවතියේ රු. 332.96ට ය. එය රු. 331.48 කට ඉහළ ගියේය. විකුණුම් අනුපාතය රු. 351.50 සිට රු. 355.00 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර, සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය ඊයේ පැවති රු. 330කටය. එම මිල රු. 335 ක් දක්වා ඉහළ ගොස් තිබේ. විකුණුම් මිල රු. 345 සිට රු. 350 දක්වා වැඩි වී ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…