ශ්‍රී ලංකා

සමාජ සුබසාධන ප්‍රතිලාභ හිමිවන අයට විශේෂ පණිවිඩයක් !

සුබසාධක ප්‍රතිලාභ සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ සමීක්ෂණයට ලබන 31 වැනිදා ට පෙර තොරතුරු ලබා දෙන්නැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ වනවිට ඒ සඳහා තොරතුරු ලබා දී ඇත්තේ ලක්ෂ 11කට ආසන්න පිරිසක් බවයි එහි සභාපති බී විජේරත්න මහතා සඳහන් කළේ.

තවත් ලක්ෂ 26ක පිරිසකගේ තොරතුරු සමීක්ෂණ නිලධාරින්ට ලබාදිය යුතුව ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර ඇතැම් පුද්ගලයින් සමික්ෂණ නිලධාරින්ට වැරදි තොරතුරු ලබා දෙන බවටද තොරතුරු වාර්තා වී තිබෙනවා.

එවැනි පුද්ගලයින්ට සමාජ සුබසාධන ප්‍රතිලාභ හිමි නොවන අතර, ඔවුන්ට එරෙහිව අධිකරණය ඉදිරියට ගොස් නීතිය ක්‍රියාත්මක කරන බව සභාපතිවරයා ප්‍රකාශ කළා.

මේ සම්බන්ධව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්…

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago