කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය නතර කිරීමට උත්සහ දැරූ පුද්ගලයෙකු එම දුම්රියේ ගැටී බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා.
එම පුද්ගලයා අද (18) දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කළ බව හැටන් පොලීසිය පැවසුවා.
අද (18) පස්වරු 1 ට පමණ රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී තිබෙනවා.
නිවසේ ඇති වූ ආරව්ලක් හේතුවෙන් උරණ වී තුවාලකරු බීමත්ව දුම්රිය මාර්ගයේ මැදට වී ධාවනය වෙමින් තිබු දුම්රිය නැවත්වීමට උත්සහ ගැනීමේදී මෙලෙස අනතුරට ලක් වී තිබෙනවා.
තුවාල ලැබූ පුද්ගලයා හැටන් දික්ඔය පොඩයිස් වතුයායේ පදිංචි කරුවෙකු බව පොලීසිය අනාවරණය කළා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…