දිවයිනේ දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ පළමු අදියරේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ පසුගිය පැය 24 තුළ ලැබුණු මිලිමීටර් 75කට අධික වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින්.
ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ තවදුරටත් වර්ෂාව ඇදහැලීම හේතුවෙන් පස් කඳු කඩා වැටීම්, නායයාම්, ගල් පෙරළීම වැනි ස්වභාවික ව්‍යසන ඇතිවිය හැකි බවයි.
මෙම අවදානම් දිස්ත්‍රික්ක 03 ලෙස නම් කර ඇත්තේ බදුල්ල, කෑගල්ල සහ කුරුණෑගලයි.
එම සංවිධානය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ජලාශ, නායයාම් ස්ථාන හෝ කඳු හෝ දැඩි බෑවුම් සහිත ගල් පිහිටි පසුබිමක ජීවත් වන්නේ නම්, වඩාත් අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…