ශ්‍රී ලංකා

මෙරට පශු සම්පත් ක්ශේත්‍රය නඟාසිටුවීමට ඉන්දියාවේ සහය!

ශ්‍රී ලංකාවේ පශු සම්පත් ක්‍ෂේත්‍රය යළි නගා සිටුවීමට පූර්ණ සහය ලබාදීමට ඉන්දීය රජය එකඟතාව පළ කර තිබෙනවා.

මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර හමුවී මේ පිළිබඳව සාකච්ඡා කර ඇති අතර, ජනාධිපතිවරයා හමුවේ ද එම එකඟතාව පළ කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

ඉන්දියාවේ පශු සම්පත් ගොවිපලවල දැනට භාවිත කරන ඉහළ තාක්ෂණික දැනුම මෙරටට ලබාදීමට අපේක්ෂිතයි.

එමෙන් ම වැඩි කිරි ප්‍රමාණයක් ලබාගත හැකි උසස් වර්ගයේ ගවයින් ශ්‍රී ලංකාවට ලබාදීම සඳහාද ඉන්දීය රජය එකඟතාව පළ කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

පසුගිය වසරේ මෙරට කිරි නිෂ්පාදන කර්මාන්තය පහත වැටීම හේතුවෙන් සමස්ත කර්මාන්තය19% කින් පමණ අඩු වී තිබුණා

Team CNF

View Comments

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago