රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න එම ධුරයන් ඉවත් කොට වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කර තිබේ. ඔහුට එම කාර්යාලයේ නව වගකීමක් භාර දීමට නියමික බව ආරංචි මාර්ග සඳහන් කරයි.
පැවැත්වීමට සැලසුම් කළ පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා භාර නොගන්නා ලෙස සියලුම් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිපියක් මඟින් දැන්වීම හේතුවෙන් විවේචනයන්ට ලක් වූ නීල් බණ්ඩාර හපුහින්න මහතාට ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම හමුවේ සමාව ඉල්ලීමට පවා සිදුවූ අතර එහිදී ලේකම්වරයා පවසා සිටියේ තමන් එම ලිපිය නිකුත් කළේ කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවකට අනුව බවය.
කෙසේ වුවද අගමැති දිනෙෂ් ගුනවර්ධන එවැනි තීන්දුවක් කැබිනට් මණ්ඩලය නොගත් බව ප්‍රකාශ කිරීම හේතුවෙන් ඔහු තවදුරටත් විවේචනයට ලක්වූ අතර පසුගිය තොරතුරු පනතට අනුව පාරශ්වයක් වසින් කරන ලද සොයා බැලීමකදී ඔහු එම නියෝය කළේ කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීන්දුවක් බව හෙළි විය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…