තම පාසලේ දරුවෙකුගේ ප්‍රශ්න පත්රයකට අපුරු සටහනක් යොදා තිබු ආදරණීය ගුරු මවක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
දීපානි නේත්‍රාංජලී නම් එම ගුරුතුමිය විසින් කුඩා දරුවෙකුට ආදරයෙන් ආමන්ත්‍රණය කොට තිබුනේ මෙලෙසින්.
ගොඩක් දුක හිතුණා …
මේ පුතා මගේ පන්තියේ ඉන්නේ…
මේ වාර විභාග පුරවැසි අද්යාපනය ප්‍රශ්න පත්‍ර ය
එයා ගොඩාක් අහිංසකයි
දග වැඩ කරන්නේ නෑ..ඉගෙන ගන්න ටිකක් දුර්වලයි…
එයා ගොඩාක් ආදරය බලාපොරොත්තු වෙන දරුවෙක්…එයා එක්ක මම හැමදාම උදේට විස්තර අහනවා..
එයා තමයි මගේ පන්ති වාර්තා පොත සම්බන්ධව වැඩ කරන්නේ..ඒක එයා හරියටම කරනවා…
අවසාන පීරියඩ් එකේ හැමදාමත් මගෙන් අහනවා…,”ඔයා හෙට ඉස්කෝලේ එනවද…”
එච්චරයි …
එයා නොකීවට එයා කැතයි කියල හිතන් ඉන්නේ…ඒක අද තමයි දැනුනේ
උපුටා ගැනීමකි.
ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ…
හිටපු Fox News නිවේදකයෙකු වන පීටර් හෙග්සෙත් අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට පත්කර ඇත. කෙසේ…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25)…
රට තුළ පවතින ඉහළ පොල් මිලට ප්‍රධාන හේතුව ජනගහණය ඉහළ යාමට සාපේක්ෂව පසුගිය වසර 20…
කොළඹ බේරේ වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ පර්යේෂණ වාර්තාව දින තුනක් ඇතුළත ලබා…
අද (25) ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…
View Comments
දැන් කෝ සටහන