පානදුර, පින්වත්ත ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක පාපන්දු ක්‍රීඩාවේ යෙදීසිටී සිසුවෙකු හදිසියේ ඇදවැටී මියගොස් ඇතැයි පින්වත්ත පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ කළුතර උතුර, ආබෲ පාරේ පදිංචිව සිටි මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින කේ. ඩයන ඩියෝන් නැමැති 16 හැවිරිදි සිසුවෙකි.
මියගිය සිසුවා තවත් සිසුන් කිහිපදෙනෙකු සමග පාපන්දු ක්‍රීඩා ක්‍රීඩාකරමින් සිටියදී විද්‍යාල භූමියේ ඇද වැටී ඇති අතර, රෝහල් ගත කිරීමේදී මියගොස් ඇතැයි සදහන් වේ.
සිසුවා ඇදවැටීමට මොහොතකට පෙර පාසලේ ටැප් එකකින් ජලය පානය කර තිබූ බවට පොලිස් පරීක්ෂණ වලදී තහවුරුව ඇතැයිද පැවසේ.
පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාරය නිලධාරීන් පරීක්ෂණ සිදුකරන ලදී .
මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පානදුර මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…