කිතුල්ගල පොලිස් වසමේ කොළඹ – හැටන් මාර්ගයේ ඉංගිරියාවත්ත ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පස් හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (20) සවස හැටන් සිට කරවනැල්ල දෙසට ධාවනය වූ වෑන් රථයක් ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක ගැටී අනතුර සිදුව තිබුණ අතර අනතුර සිදුවන අවස්ථාවේ තුවාල ලැබු ත්‍රිරෝද රථ රියදුරු, එහි ගමන්කළ ගැබිනි කාන්තාවක් සහ දැරියක් තුවාල ලබා තැලිගම රෝහලට ඇතුළත් කර ඇත.
එහිදී වැඩිදුර ප්‍රතිකාර සඳහා කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දැරිය ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…