ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) මෙරටට ලබාදෙන ණය පහසුකම සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් මේ වන විට පැවැත්වෙනවා.
දූෂණ විරෝධය හා පරිපාලනමය ප්‍රතිසංස්කරණ සිය අරමුදල ලබා දෙන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වැදගත් කරුණු දෙකක් බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ.
ඔවුන් සිය මාධ්‍ය හමුවේදී කියා සිටියේ ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියට බලපෑමක් සිදු නොකළ බවයි.
කිසිඳු අවස්ථාවක පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ශ්‍රී ලංකා රජයට තම අරමුදල විසින් නිර්දේශයක් නිකුත් කර නොමැති බවයි එම මාධ්‍ය හමුවේදී ජාත්‍යන්තර අරමුදල වැඩිදුරටත් සඳහන් කළේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
IMF should influence SL Government don't interfere any election process. Including IMF financial assistant all loans should pay back by SL citizens.