වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කළ ද විශ්වවිද්‍යාල විභාග පැවැත්වීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.
රජයේ බදු ප්‍රතිපත්තිය, විදුලි බිල ඉහළ දැමීම ආදී කරුණු පිළිබඳ සිය විරෝධය පළ කරමින් දිවයින පුරා විවිධ වෘත්තිකයන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වුණා.
කෙසේ වෙතත් උසස් පෙළ ප්‍රතිඵල පරීක්ෂාව සඳහා ගුරුවරුන් මෙන් ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ද තවමත් සිය කැමැත්ත පළ කර නැති බවයි වාර්තා වන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…