ශ්‍රී ලංකා

IMF ණය මුදලේ පළමු වාරිකය නිකුත් කරන දිනය මෙන්න !

ශ්‍රී ලංකාවට අනුමත කළ ණය මුදලේ පළමු වාරිකය ඉදිරි දින දෙක තුළ නිකුත් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාණ්ඩලික ප්‍රධානි Masahiro Nozaki පවසන්නේ, මෙරට පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් නොවන බවත්, මැතිවරණය කල් දැමීමට නිර්දේශ ලබා දී නොමැති බවයි.

එමෙන්ම, ණය හිමියන්ගේ විශ්වාසය නැවත ලබා ගැනීම සඳහා බදු ප්‍රතිසංස්කරණ දැඩිව අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

කෙසේ වෙතත් බදු එකතු කිරීම වර්ධනීය ආකාරයෙන් සිදු කළ යුතු අතර ආනයන සීමා කිරීම් ද ක්‍රමයෙන් ඉවත් වන කරන බවයි වාර්තා වෙන්නේ

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

24 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago