ශ්‍රී ලංකා

තේ දල්ලෙන් ළදරු සබන් – තලවකැලේ තේ පර්යේෂණ ආයතනයෙන් අලුත් සොයාගැනීමක් !

තේ ශාකය ආශ්‍රයෙන් ළදරු සබන් නිෂ්පාදනය කිරීමට තලවකැලේ තේ පර්යේෂණ ආයතනය සමත්වී තිබෙනවා.

නැවුම් තේ දලු වල සාරය යොදා ගනිමින් මෙම සබන් වර්ගය නිෂ්පාදනය කර ඇති අතර ඊට නැවුම් සුවඳක් එක් කිරීම සඳහා කළු තේ සුවඳ සහ විෂබීජ නාශකයක් ලෙස භාවිත කරන මෙතිල් සැලිසිලේට් භාවිත කරනු ලබනවා.

ස්වාභාවික අමුද්‍රව්‍යවලට මුල්තැන දෙමින් මෙම සබන් නිෂ්පාදනය කර ඇති බැවින් එය භාවිතයෙන් ළඳරු සමට කිසිදු හානියක් නොවන බව තේ පර්යේෂණ ආයතනය පෙන්වා දෙනවා.

මේ වනවිටත් මෙම නිෂ්පාදනය පේටන්ට් බලපත්‍ර ලබා ගැනීමට යොමුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago