ගුරු විදුහල්පති වෘත්තීය සමිති මගින් අද (22) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙන අතරවාරයේ, ඔවුන්ට විරුද්ධව ‘පාසල් ළමයින්ගේ දෙමව්පියන් පිරිසක්‘ බව කියමින් එක්තරා කණ්ඩායමක් කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.
ස්ථාන දෙකකදී විරෝධතාවයන් ආරම්භ කර තිබූ අවස්ථාවේ පැමිණ වීඩියෝ කරන මාධ්‍යවේදීන් අතර ගැටුමක් ඇති කරගෙන තිබෙනවා.
ඔවුන් එහි පැමිණි ටෝක් විත් ලාල් නමැති යූටියුබ් නාලිකා අයෙකු මාධ්‍යෙව්දියෙකු නොවන බව කියමින් අනන්‍යතාව විමසමින් කලබලය ඇරඹූ අතර පසුව එය ගැටුමක් දක්වා වර්ධනය වුණා.
මීට දෙරණ මාධයවේදියෙකු සම්බන්ධ වුණා.
ගුරුවරුන්ට එරෙහි උද්ඝෝෂණය සිදු කරන්නේ ‘දරුවන්ගේ අනාගතය උදෙසා වූ සංධානය‘ නමැති අලුතින් අසන්නට ලැබෙන නමත් සහිත පිරිසක්.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…