දිය යට ප්‍රහාරක ඩ්‍රෝන යානයක් පිළිබඳ අත්හදා බැලීමක් උතුරු කොරියාව විසින් සිදු කර ඇත.
දකුණු කොරියාව සහ ඇමරිකාව අතර යුද අභ්‍යාසය සිදුවෙමින් පවතින අතරතුර මෙම ඩ්‍රෝන යානය පැය 59 ක් දක්වා ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පසුව මෙය උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් ජලයේ පුපුරුවා හැර ඇති බව සඳහන් වේ.
ප්‍රධාන මෙහෙයුම් වරාය විනාශ කිරීමේ හැකියාව මෙම න්‍යෂ්ටික ඩ්‍රෝන යානය සතුව ඇති බව උතුරු කොරියාවේ රාජ්‍යය මාධ්‍ය ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…