1 වසරේ සිට භාවිතා මගින ඉංග්‍රීසි ඉගැන්වීමේ නව අධ්‍යාපන ක්‍රමවේදය මෙම මාර්තු 30 දා සිට දිවයිනේ සියලු පාසල් ආවරණය වන පරිදි ආරම්හ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
පාසල් දරුවන් සඳහා කුඩා කාලයේ සිට ඉංග්‍රීසි භාෂාවට හුරු කිරීම සඳහා මෙම වැඩසටහන ආරම්භ කිරීමට නියමිතය.
මෙම වැඩසටහන මගින් කිසිවිටකත් 1 වසරේ සිට ඉංග්‍රීසි භාෂාව අනිවාර්‍යය කිරීමක් සිදු නොවන අතර දරුවන් සහ ගුරුවරයා ඉංග්‍රීසි භාෂාව වැඩි වශයෙන් භාවිතා කිරීම මෙහිදී සිදු කෙරෙනවා.
2023 වසරේ නව පාසල් වාරය 27 දා ආරම්භ වීමට නියමිතයි.
ලබන 2024 වසරේ සිට පාසල් කාලසටහන අතීතයේ පැවති ආකාරයට ජනවාරි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් වැඩිදුරටත් පවසනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…