මන්දපෝෂණ තත්ත්වය ගැන සෙවීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් !

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩිවෙමින් පවතින්නේද යන්න පිළිබඳව සොයාබැලීමට විශේෂ කාරක සභාවක් පත් කර තිබේ.

මෙහි දී මධ්‍යකාලීන සහ දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයාබැලීමටත් හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා මෙය නම්කර තිබේ.

එහි සාමාජිකයින් ලෙස වඩිවේල් සුරේෂ් මහතා, (සභාපති)නලීන් ප්‍රනාන්දු මහතා,සීතා අරඹේපොළ මහතා,අරවින්ද කුමාර් මහතා ගීතා කුමාරසිංහ මහත්මිය,වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ගයාශාන් නවනන්දන මහතා,සිවඥානම් ශ්‍රීදරන් මහතා වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා,රෝහීණි කුමාරි විජේරත්න මහත්මිය ,වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා, කිංග්ස් නෙල්සන් මහතා,උදිතා ප්‍රියශාන්ති මහත්මිය, අලි සබ්රි රහීම් මහතා ,කුමාරසිරි රත්නායක මහතා,රාධිකා වික්‍රමසිංහ මහත්මිය, වීරසුමන වීරසිංහ මහතා,මංජුලා දිසානායක මහත්මිය,මහාචාර්ය චරිත හේරත් මහතා,ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය,ජගත් සමරවික්‍රම මහතා ගෙන් සමන්විතය.

වගීෂා විතානගේ

Share
Published by
වගීෂා විතානගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

24 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago