රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, විශ්‍රාම වැටුප් ගෙවිම හා සමෘද්ධි දිමනා ගෙවීම අප්‍රේල් මස 10 වැනිදාට පෙර සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඔහු වැඩිදුරටත් සහදන් කළේ, එම කාර්යය සුවිශේෂී කළමණාකරන වැඩපිළිවෙළක් තුළ සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.
කෙතරම් ආර්ථික අපහසුතා පැවතිය ද පෙර සිදු කළ ලෙස ම සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් රාජ්‍ය සේවකයින් සදහා මෙම දීමනා ලබා දීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව ද රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති වැඩසහනකට එක් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් අමාත්‍යවරයා සදහන් කළේ.
මේ සදහා රුපියල් බිලියන 140ක පමණ මුදලක් වැය වන අතර අවශ්‍ය වුවහොත් මුදල් අමාත්‍යාංශයේ ඇති ගිණුම් හා බැංකු අයිරා ආදිය අවශ්‍ය පරිදි කළමණාකරණය කර වැටුප් හා දීමනා ගෙවීමට වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…