බස්නාහිර, සබරගමුව, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව කාලගුණ වාර්තාව පෙන්වා දෙයි.
නැගෙනහිර පළාතෙත් වැසි ස්වල්පයක් ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
අමෙරිකානු එක්සත් ජනපදය විසින් ඉන්දියාවෙන් අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 25%ක් බව නිවේදනය කර ඇත. ඒ…
https://youtu.be/2x9rRUwWKQU
වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝට වසරක සේවා දිගුවක් ලබා දී ඇති බව වාර්තා…
ඉන්දීය රංගන ශිල්පිනී නන්දිනි කාශ්‍යප් ගුවහාටි පොලිසිය විසින් අද (30) අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය…
හතරලියද්ද - රඔුක්කන මාර්ගයෙහි 12 කණුව ආසන්නයේදී සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව…
මහනුවර ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද (30) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව ඇත. ඒ…