කොළඹ සිට මඩකලපුව දක්වා අද (25) ධාවනය වූ දුම්රියක් විරෝධතාකරුවන් පිරිසක් විසින් නතර කර තිබේ.
ඒ, මඩකලපුව ස්විස්ගම ප්‍රදේශයේදීය.
දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීම හේතුවෙන් සිය ගම්මානයට පිවිසීමට අපහසු බව පවසමින් පිරිස මෙලෙස විරෝධය පළ කර තිබුණි.
පැය දෙකක පමණ කාලයක් දුම්රිය නතර කර තිබෙන අතර පසුව දුම්රිය මාර්ගයේ අදාළ කොටසට ගල් අතුරා සකස් කිරීමෙන් අනතුරුව විරෝධතාවය අවසන් කර තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…