ටික්ටොක්, ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් (TikTok, Twitter, Instagram) සඳහා තහනමක් ගෙන ඒමට ප්‍රංශ බලධාරීන් කටයුතු කර තිබේ.
ඒ අනූව රජයේ සේවකයින්ගේ දුරකථන සඳහා එම මෙවලම් භාවිත නොකරන ලෙස දැනුම්දී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.
දත්ත වල ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති අවිනිශ්චිතතාවය නිසා මෙම තීරණය ගත් බව ප්‍රංශ බලධාරීන් පැවසීය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…