2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විෂයයන් කිහිපයක ප්‍රායෝගික පරීක්ෂණ ලබන 28 වැනිදා සිට අප්‍රේල් 06 වැනිදා දක්වා පැවැත්වේ. ඒ අනුව ගෘහ ආර්ථික විද්‍යාව, පෙරදිග සංගීතය කර්නාටක / බටහිර සංගීතය සහ සිංහල දෙමළඉංග්රිසි මාධ්‍ය වලින් නාට්‍ය හා රංග කලාව යනාදි විෂයයන්වල ප්‍රායෝගික පරීක්ෂණ පැවැත් වීමට නියමිතය. මෙම උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ සදහා පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර විදුහල්පති වෙතද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන්ගේ ලිපිනවලට ද තැපැල් මගින් යොමු කර ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…