ශ්‍රී ලංකා

පළාත් පාලන මැතිවරණය යළිත් කල්යන ලකුණු !

දෙවන වරටත් පළාත් පාලන මැතිවරණය කල් යනු ඇති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි.

මාර්තු මස 09 වනදා පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමේ පළමු දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණු අතර අනතුරුව අප්‍රේල් මස 25 වනදා නම් කෙරුණි.

කෙසේවෙතත් අප්‍රේල් මස 25 වන දිනට ඇත්තේ තවත් මාසයකට අඩු කාලයක් හේතුවෙන් මෙවර ද මැතිවරණය විමසීම කල් යනු ඇති බව වාර්තා වේ.

මුදල් ලබා නොදීම හේතුවෙන් මේ දක්වා ජන්ද පත්‍රිකා මුද්‍රණය නොකිරීම මෙලෙස මැතිවරණය කල්යාමට හේතුවනු ඇති බව සඳහන් ය.

එහෙත් මේ දක්වාත් මැතිවරණ කල් දැමීම සම්බන්ධයෙන් කොමිසම නිල නිවේදනයක් නිකුත් කර නෑ.

මේ අතර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ජන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවනු ඇති බව මීට පෙර මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය.

Ceylon News Factory

Share
Published by
Ceylon News Factory
Tags: Local Governmentපළාත් පාලනපළාත් පාලන ආයතන ඡන්ද විමසීමපළාත් පාලන ආයතන ඡන්දයපළාත් පාලන ආයතන සභිකයින්පළාත් පාලන ඡන්දපළාත් පාලන ඡන්දයපළාත් පාලන දෙපාර්තමේන්තුවපළාත් පාලන මන්ත්‍රීවරුපළාත් පාලන මැතිවරණපළාත් පාලන මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණයපළාත් පාලන මැතිවරණයපළාත් සභා හා පළාත් පාලන අමාත්‍පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ආයතන අංශය අමාත්‍යංශ ලේකම්වරුන්පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයපළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යමැතිවරණ කොමිෂන් සභාවමැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිරාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනරාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago