මේ දිනවල දරුවන් අතර ඇස් රෝගයක් පැතිර යමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා,
“බොහෝ දරුවන්ගේ ඇස්වලින් කබ ගැලීම සහ ඇස් රතුවීම වගේ රෝග ලක්ෂණ අපි දැක්කා. මේක ඉතා ඉක්මනින් පැතිරෙනවා. මේක වෛරස් එකක්. හැබැයි ද්විතීකව බැක්ටීරියා ආසාදනයක් වෙන්නත් පුළුවන්. රෝග ලක්ෂණ තියෙන අය කැස්ස, හෙම්බිරිසාව, උණ සහ ඇස් රතුවීම හෝ ඇස්වලින් කබ ගැලීම තියෙනවා නම් ගෙදර ඉන්න. වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න මේක දිගටම තිබුණොත්…
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…