ශ්‍රී ලංකා

ඉන්ධන නිකුත් කිරීම පිලිබඳ විශේෂ නිවේදනයක් !

ඉන්ධන හිඟයක් ඇතිවීම පිළිබඳව කලබල නොවන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය, කාංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසන්නේ ඛනිජතෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවත් බෙදාහැරීම අඛණ්ඩව සිදුවන බවත්, පර්යන්තවල සහ බෙදා හැරීමේ ආරක්ෂාවට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව කටයුතු කිරීමත් සමඟ වෘත්තීය සමිති සේවකයින් රාජකාරියට පැමිණීම වළක්වාලීම හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමේ ප්‍රමාදය සාමාන්‍ය තත්ත්වයට පත් කර ඇති බවයි.

මේ අතර ඛනිජතෙල් සේවකයින්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ කියා සිටිනවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago