කඩා වැටුණු ආර්ථිකය නැංවීමට යුක්‍රේනයටත් IMF ආධාර !

රුසියානු ආක්‍රමණය හේතුවෙන් යුක්‍රේනය කඩාවැටී ඇති ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 15.6 ක ණය මුදලක් අනුමත කර තිබෙනවා.

ගෝලීය ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලොව රටවල් සඳහා වෙන් කර ඇති මුදල ඩොලර් බිලියන 115 ක්.

යුක්‍රේනය සඳහා වෙන් කළ මුදලින් ඩොලර් බිලියන 2.7 ක් ක්‍ෂණිකව ලබාදීමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය තීරණය කර ඇති බව සඳහන්.

Team CNF

Recent Posts

Fox News නිවේදකයෙකු වන පීටර් හෙග්සෙත් අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට!

හිටපු Fox News නිවේදකයෙකු වන පීටර් හෙග්සෙත් අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට පත්කර ඇත. කෙසේ…

1 hour ago

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25)…

3 hours ago

පොල් හිඟයට ඇත්තම හේතුව මෙන්න !

රට තුළ පවතින ඉහළ පොල් මිලට ප්‍රධාන හේතුව ජනගහණය ඉහළ යාමට සාපේක්ෂව පසුගිය වසර 20…

7 hours ago

බේරේ වැවේ සතුන් මිය යන්නේ කුරුළු උණ නිසා ද?

කොළඹ බේරේ වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ පර්යේෂණ වාර්තාව දින තුනක් ඇතුළත ලබා…

7 hours ago

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි !

අද (25) ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…

7 hours ago

මන්නාරම සුළං බලාගාරය ගැන අදානි සමූහයෙන් නිවේදනයක් !

අදානි සමාගම විසින් මෙරට මන්නාරම් සහ පූනරින්හි ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙගාවොට් 484ක සුළං බල ව්‍යාපෘතිය…

18 hours ago