වන සතුන්ගෙන් සිදුවන අස්වනු හානි වළක්වා ගැනීම සදහා ඉදිරියේදී ගොවීන්ට තුවක්කු ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා පවත්වන බව පොල් වගාකිරිමේ මණ්ඩලයේ සහාපතිනි මාධවී හේරත් පවසනවා.
මහනුවර පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයට සහ වෙනත් කොල්ලකෑම් ආදිය සඳහා භාවිත නොකරෙන පරිදි ගොවීන්ට තුවක්කු ලබාදීමට අදාළ ආයතන සමග සාකච්ඡා කරමින් සිටින බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…