තඹුත්තේගම සිංගර් ප්‍රදර්ශනාගාරයේ කළමනාකාරවරයා එම ප්‍රදර්ශනාගාරය තුළම ගෙල වැළ දමාගෙන මිය ගොස් තිබේ.
ව්‍යාපාර ප්‍රශ්න ඇතුළු ප්‍රශ්න ගණනාවකින් ඔහු කලක සිට පීඩා විඳිමින් සිටි බව ඔහු ඇසුරුකළ සමීපතමයෝ පවසති.
මෙසේ මියගොස් ඇත්තේ ගල්ගමුවේ පදිංචි නන්දන ප්‍රේමරත්න නැමැති පුද්ගලයෙකි.
තඹුත්තේගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…