ක්‍රිකට්

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයග්‍රහණයක් !

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති සුපිරි පන්දුවාරයට අනුව පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ජය ශ්‍රී ලංකාවට.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයේදී නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු ප්‍රමානය සම වීම නිසා ජය පැරදුම තීරණය කිරීමට සුපිරි පන්දුවාරයක් ලබා දුන්නා.

නවසීලන්තයෙන් සොයා ගත් පුරාවිද්‍යා සාක්ෂි මත ඔවුන් පසුව තායිවානයේ සිට ගිනිකොනදිග ආසියාව හරහා මෙලනීසියාවට සංක්‍රමණය වූ බවයි හෙළිව ඇත්තේ.

පසුව ක්‍රමයෙන් සැමෝවා, ටොංගා සිට හවායි, මාර්කේසාස්, පාස්කු දූපත දක්වා කලාප නවසීලන්ත ජනගහනයක් දක්වා වර්ධනය වූ බවට පිළිගැනෙනවා.

කෙසේවෙතත් ඉන් අනතුරුව නවසීලන්තයේ ප්‍රධාන භාෂාවක් වන ඔම්රි (Omri) භාෂා සතිය සැමරීම උදෙසා මෙම Aotearoa යන නාමය භාවිත කිරීම මීට එක් ප්‍රධාන හේතුවයි.

මෙහි Aotearoa යන වචනයේ තේරුම වන්නේ ‘ දිගු වලාකුළු ඇති දේශය’ යන්නයි.

ඔම්රි භාෂා සම්ප්‍රදාය සමග නවසීලන්තයට කියන තවත් අන්වර්ථ නාමයක් ලෙස එරට ඉතිහාසඥයින් පිළිගන්නේ Aotearoa යන්නයි.

මෙය වර්ණවත් කිරීමට නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක කමීසයේ ඉදිරිපස ද එම ලාංඡනය සටහන් කර තිබෙනවා.

Maori යන නමින් නවසීලන්තයේ චැතම් දූපත්වල සිට පැමිණෙන එරට සංස්කෘතික ජනයා තමන්ටම ආවේණික සංස්කෘතික සම්ප්‍රදායක් බිහි කරගැනීම ද මීට හේතුවක්.

සිය භාෂා සංස්කෘතිය සමරමින්, ක්‍රිකට් එක් ජාතියකට පමණක් නොව, ක්‍රීඩාවට ඇල්ම ඇති ස්ත්‍රී / පුරුෂ භේදයකින් තොරව ඕනෑම අයෙකුට විනයවත් ව ක්‍රීඩා කිරීමට ඇති හැකියාව තිබෙන ක්‍රීඩාවක් බවට ක්‍රිකට් හැඳින්වීම සම්බන්ධයෙන් ලෝකයාට ගෙන යන පණිවිඩයක් ලෙසයි නවසීලන්තය විසින් මෙම Aotearoa යන වචනය ආදේශ කර ඇත්තේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago