අත්අඩංගුවට ගැනුණු සළිඳු මල්ෂිත නොහොත් ”කුඩු සළිඳු” ත්‍රස්තවාදී කණ්ඩායම් සමඟ පවත්වා ඇති බව පැවසෙන විවිධ සම්බන්ධතා පිලිබඳව වැඩිදුර විමර්ශන පවත්වන බව එම විමර්ශන සිදුකරන නිලධාරීන් පවසයි.
අදාළ නිලධාරීන් විසින් මේ පිළිබඳව අද (03) අධිකරණය වෙත දැනුම්දී ඇත.
එහිදී විමර්ශන නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ”කුඩු සළිඳු” එල්.ටී.ටී.ඊ. හිතවාදීන් සහ තවත් ජාත්‍යන්තර ත්‍රස්තවාදී කණ්ඩායම් සමඟ පවත්වා ඇති බව කියන සබඳතා පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වන බවය.
එහිදී විමර්ශන නිලධාරීන් විසින් ”කුඩු සලිඳු” සිදුකළ බව පැවසෙන මනුෂ්‍ය ඝාතන හෙරොයින් ජාවාරම ඇතුළු අපරාධ 10ක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…