කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ ඉන්ෆ්ලුවන්සා A වෛරසය දරුවන් අතරේ වැඩි වශයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බවයි.
පවතින උෂ්ණ අධික කාලගුණික තත්ත්වය හේතුවෙන් ළමුන් මෙන්ම වැඩිහිටියන් වැඩි වශයෙන් ජලය පානය අත්‍යවශ්‍ය බව ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළා.
ඉන්ෆ්ලුවන්සා A වෛරසය මෙන්ම ඉන්ෆ්ලුවන්සා B වෛරස තත්ත්වයත් යම් අවස්ථාවල දැක ගැනීමට හැකි බව ඔහු කියා සිටියා.
එහිදී කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, සොටුගැලීම, කිවිසුම් යෑම සහ කඳුළු ගැලීම හා කබ ගැලීම ආදි තත්ත්වයන් පෙන්නුම් කරන බව වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…